Hot News

ලක් මව රනින් සැරසූ කාලිංග කුමාර

ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේ​ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (12) සමත් වුනා. 

එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්.

මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා වුනා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version