ඊයේ(14) නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව ” ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසනු ලැබුවා.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා ” මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා” යැයි සිනා මුසු මුහුණින් පැවසීය. 

උත්සව භූමිය පුරා ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලෝම ඊට සිනාසුනහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here