අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන ගැහැනු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවයක් පැවැත්වුවහොත් ඒ සඳහා ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බැව් අධිකරණ අමාත්‍ය වි‌ෙං්දාස රාජපක්ෂ දඳහන් කරනවා.

අද කොළඹ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here