ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහල දැමිය යුතු වුවත් ලාෆ් ගෑස් සමාගම හැටියට මේ අවස්ථාවේදී ගෑස් මිල ඉහළ නොදමා මේ මාසය තුළ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිල ගණන් යටතේම gas ලබාදීමට කටයුතු කරන බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදු නොවන අතර පෙර පැවති මිලටම ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතී

12.5KG ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985/= සහ 5KG ගෑස් සිලින්ඩරය රුපියල් 1595/= පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකි වේ.

(දමිත් වානගුරු කොළඹ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here