දකුණු කොරියානු නීතියට අනුව වයස අවුරුදු 18 ත් 28ත් අතර සියලුම හැකියාවන් ඇති පිරිමින් දෙවසරක හමුදා සේවයක් කළ යුතු අතර ඒ අනුව K-pop supergroup BTS 3 RM, V, Jimin සහා Jung Kook ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය සඳහා සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, දැනටමත් හමුදාවට බැදී ඇති ඉතිරි සාමාජිකයින් තිදෙනා වන Jin, J-Hope සහ Suga සමඟ මොවුන් හතර දෙනා ද එක්වන බවයි.

ඒ අනුව මෙම BTS සාමාජිකයින් හත් දෙනා තම ක්ෂේත්‍රය තුළ තාවකාලික විවේකයක් ලබා ගැනීමට නියමිත බව ද සඳහන්.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here