ලෝක කුසලානයෙන් පසුව කෝලි සහ රෝහිත් ෂර්මා විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි එක්දින හා ටෙස්ට් තරඟ ආකෘති ගැන වැඩි අවධානයක් දීමට එසේ කරන බවයි ඔවුන් පවසන්නේ.

රෝහිත් දිගටම එක්දින හා ටෙස්ට් නායකත්වයේ රැඳී සිටීම අපේක්ෂා කල හැකි බවත් අභිෂේක් ෂර්මා සහ තිලක් වර්මා ඉන්දියානු විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් වනු ඇති බවත් ඔවුන් වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here