ලෝක කොස්(වරකා) දිනය අදට (04) යෙදී තිබෙනවා.

එය සෑම වසරකම ජූලි මස 4 වැනිදා සමරනු ලබනවා.

ප්‍රථම වරට කොස් ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණේ 2016 වසරේදී යි.

‘කොස්’වල වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම ඒ වෙනුවෙන් දිනයක් වෙන්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here