පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුර සිදුවන විට ඔහු සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මෙම අනතුරින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here