Sports
ලෝක ශූරයින් පැරදූ සිංහ පැටව් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

Sports
පන්දුව අතින් අල්ලා බංග්ලාදේශ වාර්තා පොත අලුත් කළ මුෂ්ෆිකර් රහීම්

මුෂ්ෆීකර් රහීම්ට පන්දුව තින් අල්ලා වැලැක්වීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට අද පත් වුණා.
ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.
නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුවක් පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගිය විට ඔහු පන්දුව අතින් අල්ලා දිශාවකට යොමුකළ අතර එහිදී ඔහු දැවී ගිය පිතිකරුවක් ලෙස තුන්වන විනිසුරුවරයා දැනුම් දුන්නා.
Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන සුබ පණිවිඩයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වන බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Sports
19න් පහළ ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News5 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට