Connect with us

Business

වංචාකරුවන් සහ සාපරාධි ව්‍යාපාර යෝජනා ක්‍රම වලට වැඩ වරදී, අන්තර්ජාලයේ වංචනිකයන් අල්ලන තාක්ෂණ ලොවේ විප්ලවය- Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතිය

දිනෙන් දින විශ්මිත නිර්මාණ කරන තාක්ෂණික ලෝකයේ Artificial Intelligence නැත්තම් කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලි පදනම් මත ගොඩනැගු Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා වංචනික ණය අයදුම්කරුවන් හඳුනාගැනීමට හැකිවෙනවා.

ණය සහ මුල්‍ය පහසුකම් සපයන ව්‍යාපාර ව්‍යාප්තවීමත් සමග වෙනත් පුද්ගලයන්ගේ දත්ත සහ අනන්‍යතාව වංචනික ලෙස භාවිතා කරමින් ණය අයදුම් කරන අවස්ථා ඕනෑ තරම් වාර්තා වන අතර මේ නිසා බොහෝ දෙනා අසරණ අවස්ථා එමටයි.

නමුත් එවැනි වංචනිකයන්ට වැඩ බැඳීමට කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලි පදනම් මත ගොඩනැගු Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතියට හැකියාව තිබෙනවා.

“අද වනවිට වෙනත් පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත භාවිතා කරමින් අන්තර්ජාල යෝජනා හරහා ණය ලබාගැනීමේ බරපතල සිද්ධීන් වාර්තා වනවා. මේ නිසා ඇතැම් පුද්ගලයන්ගේ කීර්ති නාමයන්ට බරපතල හානි සිදුවනවා. ඒවා නැවැත්වීමටයි Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කර ඇත්තේ” එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පද්ධතිය හරහා ඇතැම් රැවටිලිකාර ක්‍රියාවන් කොටු කරගැනීමට හැකිවනවා. Ceyloan හි අයදුම්පත් පද්ධතිය හරහා, ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් සිදුකල වංචනික ක්‍රියා රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා.

ලබාගත් තොරතුරු හරහා Ceyloan.lk වෙබ් අඩවිය හරහා වංචනික සහා අපරාධකරුවන්ගේ අනන්‍යතාව පමණක් නොව ඔවුන් සිටින ස්ථානය පවා හදුනාගැනීමට හැකියි.

පොලිසියේ සහ නීති අංශ සමග සමීපව කටයුතු කිරීම හරහා Ceylon තොරතුරු පද්ධතියට වංචනිකයන්ට එරෙහිව විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි වී තිබෙනවා.

මේ තොරතුරු අදාළ නීති ක්‍රියාත්මක කරන ආයතන වෙත පමණක් ලබාදී එහි රහස්‍ය භාවය ආරක්ෂා කිරීමටද Ceylontech Lanka (Pvt) Ltd පියවර ගෙන ඇත්තේ වගකීම් සහගත ලෙසයි.

වංචාකරුවන් හඳුනා ගැනීම සහ නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කිරීමට Ceylontech Lanka (Pvt) Ltd ක්‍රියා කර ඇත්තේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කරමින්.

Ceylontech Lanka (Pvt) Ltd වංචානියකන්ට එරෙහි දුෂණ විරෝධී සටනේ විශ්වාසවන්ත සහ ස්ථිර හවුල්කරුවෙකු වීමට කැප වී සිටියි.

තම ණය ආපසු ගෙවීම හිතාමතාම ප්‍රතික්ෂේප කරන ඕනෑම ණය ගැණුම්කරුවෙකු ණය මුදල කුමක් වුවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තිය යටතේ වගකිව යුතු වේ.

එම අරමුණ ඉටුකරගැනීම සදහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සහයෝගීතාව වගේම මේ වංචනිකයන් හසු කරගැනීමේ නිවැරදි ක්‍රම වේදයක් අවශ්‍ය වනවා.

“අපි අපගේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට අඛණ්ඩව කැප වී සිටින කරන අතර මුදල් ගනුදෙනු කරන ව්‍යාපාරවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි ප්‍රධාන විධායක ප්‍රනාන්දු මහතා පවසන්නේ.

Ceylontech Lanka (Pvt) Ltd යනු සාමාන්‍ය ජනතාවට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සපයන ඩිජිටල් පද්ධතියක් වන අතර Ceylon සන්නාමය යටතේ සිය මෙහෙයුම් සිදුකරයි.

Ceylon සමාගම ශ්‍රී ලංකා වෙළඳපොලට ඇතුළු වූ දා සිට ණය දෙන ගැණුම්කරුවන් 100,000 ක් සමග එක්ව මෙහෙයුම් සිදුකර ඇති ඔවුන් රට තුළ 500,000 කට වඩා ණය ලබා දී ඇත.

Ceyloan ශ්‍රී ලාංකේය මුල්‍ය වෙළඳපොලේ පුරෝගාමියෙකු ලෙස පෙරමුණ ගෙන සිටින කෘතීම බුද්ධිය භාවිතා කරමින් අන්තර්ජාල මුල්‍ය සේවවාන් නියමනය කරමින් සීමිත පහසුකම් සහිත අව වරප්‍රසාද ලත් ජනතාවට සාධාරණ ඉහල සේවාවක් සපයන ආයතනයක් ලෙස වෙළඳපොලේ කීර්තිනාමයක් දිනාගෙන සිටී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Business

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Business

මෙරට රන් මිල ඉහළ යයි

මෙරට රන් මිලේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.එය පසුගියදා දැක්වුණේ රු. 152,200ක් ලෙසය.

ගිය සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Continue Reading

Business

MSNBC finishes first in primetime basic cable for first time ever

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates.

Photo: Shutterstock

Quis autem vel eum iure reprehenderit qui in ea voluptate velit esse quam nihil molestiae consequatur, vel illum qui dolorem eum fugiat quo voluptas nulla pariatur.

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates repudiandae sint et molestiae non recusandae. Itaque earum rerum hic tenetur a sapiente delectus, ut aut reiciendis voluptatibus maiores alias consequatur aut perferendis doloribus asperiores repellat.

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem sequi nesciunt.

Et harum quidem rerum facilis est et expedita distinctio. Nam libero tempore, cum soluta nobis est eligendi optio cumque nihil impedit quo minus id quod maxime placeat facere possimus, omnis voluptas assumenda est, omnis dolor repellendus.

Nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.

“Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat”

Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit, sed quia non numquam eius modi tempora incidunt ut labore et dolore magnam aliquam quaerat voluptatem. Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit laboriosam, nisi ut aliquid ex ea commodi consequatur.

At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis praesentium voluptatum deleniti atque corrupti quos dolores et quas molestias excepturi sint occaecati cupiditate non provident, similique sunt in culpa qui officia deserunt mollitia animi, id est laborum et dolorum fuga.

Continue Reading
Advertisement
World1 hour ago

උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

Politics2 hours ago

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

Hot News2 hours ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

World2 hours ago

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

Hot News3 hours ago

දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

Hot News3 hours ago

රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්න‍යි

Politics3 hours ago

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

Politics3 hours ago

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

Hot News4 hours ago

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

Politics4 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News4 hours ago

රටවල් 7ක පුරවැසියන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා

Politics5 hours ago

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

Hot News5 hours ago

නාවලපිටිය – පූඩලුඔය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

Politics5 hours ago

මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි 

Weather6 hours ago

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

Hot News6 hours ago

වරාය නගරය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Politics7 hours ago

වැටුණු තැනින් ඉදිරියට ආවත් රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ

Hot News7 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

Hot News9 hours ago

ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

Politics9 hours ago

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Hot News11 hours ago

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

Hot News11 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

සා.පෙල ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Hot News12 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

Hot News13 hours ago

උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Politics13 hours ago

මනූෂගෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දොස් මුරයක්

Hot News13 hours ago

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

World13 hours ago

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

Politics13 hours ago

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නෑ – ජීවන්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 day ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News4 weeks ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World6 days ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News4 weeks ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News3 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News3 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Hot News2 hours ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics4 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News11 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports14 hours ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics1 day ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics1 day ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News1 day ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics1 day ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News1 day ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics1 day ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics1 day ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News2 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News2 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News2 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News2 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News3 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News3 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News3 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Hot News4 days ago

Watch : හොරණ බටගොඩ හඬවමින් අකුණු සැර වැදී මියගිය සිසුවා අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : විදුලිබල මණ්ඩලයේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන , වයර් කැපූ පුද්ගලයා විදුලි සැර වැදී රෝහලේ

Hot News4 days ago

Watch : පුද්ගලයෙක් ජංගම දුරකථන අලෙවි සැලකින් දුරකථනයක් සොරකම් කර පලායයි

Politics4 days ago

Watch : සාලිය පීරිස් අගමැති කරන්න හිටපු සැලසුම රනිල් හෙළිකරයි

Hot News4 days ago

Watch : අසනීප වූ තම මව රෝහලට රැගෙන යමින් සිටියදී වාහනය රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

Hot News5 days ago

Watch : 96 කුසලානය දිනපු තමයි ක්‍රිකට් විනාශයට හේතුව – අර්ජුන සංවේදීව කිව්ව දේ

Politics5 days ago

Watch : හමුදා කඳවුරට දේශපාලනය ගේන්න එපා

Hot News5 days ago

Watch : පොලිස් භාරයෙන් මිදී පලාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා දිය පහරට හසු වූ අතුරුදන්

Hot News5 days ago

Watch : සුපිරි වෙළඳසැල් කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පනී

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Categories

Trending