තායිවානයට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය නිසා ජපානයට ද සුනාමි අනතුරු අඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
ජපානයේ ජාතික රුපවාහිනී සේවය එරට ජනතාවට දැනුම් දී සිටියේ, හැකි ඉක්මනින් අවධානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, මෙම භූ කම්පනය වසර 25කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම භූකම්පනය ලෙසයි.