“කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා” යැයි  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) ප්‍රකාශයක් සිදු කරා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here