Hot News

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දු නැකැත් සීට්ටුවට අනුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකැත මධ්‍යම රාත්‍රී 12.06 ට යෙදී තිබෙනවා.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා එම කාර්යයන් හි නිරත වන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version