ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායකව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

එය අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යළි දිවයිනට පැමිණෙන දිනය දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here