විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

‘නිදහස වෙනුවෙන් අපි’ යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ, ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here