අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් සම්පාදනය කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here