නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමසුරෙන්ද්‍ර ජලාශය (15) දින උදැසන සිට වාන් දමන බවයි ජලශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)