ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ප්‍රදේශයට ඉහලින් විශාල පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ.

මීට සුලු මොහොතකට පෙර මෙම පස් කන්ද නාය ගොස් ඇති අතර එම නිසා මේ වන විට මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා එල්ල වී ඇත.

මාර්ගයේ විශාල රථ වාහන තදබදයක් ද ඇති වී ඇත.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here