Connect with us

Politics

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට සූදානම් – රංජිත් සියඹලාපිටිය

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකට ගැටළු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශවයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බව ද කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.

බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට හැකියාව ලැබුණු විට අසීමිත මුදලක් එකතු කර ගැනීමට හැකිවන බවත් යම් අවස්ථාවක වහාම බද්ද වැඩි කලොත් රට තුළ පවතින තොග වලට අනියම් වටිනාකමක් එකතුවන බවත් රජයට එය පාලනය කර ගත නොහැකි වුවහොත් එහි ලාභය යන්නේද ව්‍යාපාරිකයාට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ජනපති

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (24) යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

“උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි.

අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා 150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා.

ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි.

ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්‍රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් ,නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්, හිටපු රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් යන මහත් මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රතීපන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Hot News

පැපුවා නිව්ගිනියාවේ දරුණු නායයාමක් – මියගිය පිරිස 100 ඉක්මවයි

උතුරු පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මානයක අද (24) අළුයම සිදු වූ විශාල නායයෑමකින් නිවාස විශාල ප්‍රමානයක් යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නායයාමෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කඳුකර ගම්මානයක සිදුවූ මෙම බිහිසුණු නායයෑමට බොහෝ පිරිසක් සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දේපළ හානි රැසක් සිදුව ඇති අතර නායයාම හේතුවෙන් මිය ගිය මෙම සංඛ්‍යාව බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැත.

Continue Reading

Hot News

රනිල්ට තව අවුරුදු 12ක් රට බාරදෙන්න – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසා තිබෙනවා.

මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ වයස වයස අවුරුදු 75ක්. තවත් වසර 12ක් ගතවනවිට ඒ මහතාගේ වයස අවුරුදු 87ක් වෙනවා.

Continue Reading
Advertisement
Hot News1 hour ago

ගිහියන් සමඟ අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සලට අගුළු දමා පන්සලෙන් යන්න ගිහින්

Hot News2 hours ago

මල්වානේ කුඹුරකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

Hot News2 hours ago

තරුණයෙක් ගුවන් පාලමකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පැන ජීවිතක්ෂයට

Hot News2 hours ago

බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් මියයයි

Hot News3 hours ago

ශ්‍රී ලංකාවේ රැඳී සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක්

Weather3 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Hot News3 hours ago

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ජනපති

Hot News3 hours ago

කෑම ටෙන්ඩරය දෙන්න අල්ලස් ගත් විදුහල්පතිවරයා අත්අඩංගුවට

Hot News3 hours ago

යුපුන් අබේකෝන් ට තවත් සුපිරි ජයක්

Hot News16 hours ago

පොදු සමාවෙන් නාවිකයින් 1289ක් භාරවෙයි

Hot News16 hours ago

කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ගින්නක්

Hot News17 hours ago

පැපුවා නිව්ගිනියාවේ දරුණු නායයාමක් – මියගිය පිරිස 100 ඉක්මවයි

Hot News17 hours ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News17 hours ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

World18 hours ago

ඊබ්‍රාහිම් රයිසිගේ හෙලිකොප්ටර් අනතුරේ වාර්තාව නිකුත් වෙයි

Hot News18 hours ago

යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරනවා

Sports18 hours ago

කුසල් සහ අසිත ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වෙයි

Hot News20 hours ago

වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කෙරේ

Hot News20 hours ago

ජනපති කොළඹ වෙසක් වැඩසටහන් කිහිපයකට එක් වෙයි

Hot News21 hours ago

අනියම් සබඳතාවක් නිසා හටගත් ආරවුල දුරදිග ගොස් පුද්ගලයෙක් අවසන් ගමන් යයි

Hot News24 hours ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News1 day ago

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Local1 day ago

Master Chef කිරුළ ශ්‍රී ලාංකික තරුණයෙකුට

Hot News1 day ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Hot News1 day ago

රනිල්ට තව අවුරුදු 12ක් රට බාරදෙන්න – වජිර

Hot News1 day ago

ගසක අත්තක් කඩා වැටී තවත් පුද්ගලයෙක් දිවි හැර යයි

Sports1 day ago

අවසන් තරගයට යෑමේ අරමුණින් හයිද්‍රාබාද් හා රාජස්ථාන් අද තරග බිමට

Hot News1 day ago

ISIS සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් සෙවීමට පුළුල් විමර්ශනයක් කරනවා – දේශබන්දු

Hot News1 day ago

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි

Hot News1 day ago

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Hot News2 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports6 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News17 hours ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News17 hours ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News24 hours ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News2 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News3 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News4 days ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News5 days ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News5 days ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News7 days ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News7 days ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News7 days ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News7 days ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News1 week ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News1 week ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News2 weeks ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News2 weeks ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News2 weeks ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Hot News2 weeks ago

Watch : ඩයනා ගෙදර යවන්න වෙච්චි බාරය ඔප්පු කරන්න පුරාණ මෝදර දේවාලේ විශේෂ පූජාවක්

Hot News2 weeks ago

Watch : මහින්ද දේශප්‍රිය ඩයනාගේ ඉතිහාසයම දිග හරී

Hot News2 weeks ago

Watch : මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ගුණසමරුවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු එන්න බැහැ කියලා

Advertisement

Categories

Trending