මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීමට කටයුතු කර නොමැති පසුබිමක මහා භාණ්ඩාගාරයෙන් ගොවි භාරකාර අරමුදලට අය වීමට තිබෙන රුපියල් බිලියන 05ක මුදලින් රුපියල් බිලියන 02ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here