උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726 කුට එරෙහිව නඩු පවරන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ.
වසරේ ගතවූ කාලසීමාව තුළ වෙළෙඳ පොළ වැටලීම් 7,627 ක් සිදුකර ඇතැයි ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ff