මෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ සඳහා වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත එම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.