ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ නම් අද  (22) අනාවරණය කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ Hayleys PLC ආයතනය ද ඇතුළත්ව තිබෙනවා.

ඊට අමතරව,  AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite lnvestment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited, Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited යන ආයතනද ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here