ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවිමට තීරණය කළා.
ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියා.
ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුය.