ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩි වී ඇති බව මැනුම්පති සුදත් එල් පී පෙරේරා මහතා පවසනවා.

මීට පෙර ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610ක්ව පැවතුණ අතර එය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here