දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරම සිට ඉන්දියාව දක්වා ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම පිළිබඳව ද තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡා කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කලා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ පසුගියදා යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුව අමතමිනි.