එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායම මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය අතර සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here