Hot News

ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  එම විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.

ඒ සඳහා, 2024 මැයි මස 27 දින සිට 2024 ජූනි මස 14 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවීම සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version