දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද(29) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තිරණය කළ බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද දිනයේ සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා රාජකාරියෙන් බැහැර වන බවයි එහි සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසුවේ.