Hot News

සජබෙ මන්ත්‍රීවරුන් කලු ඇඳුමින් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version