Connect with us

Politics

සතුන් එලවන්න කෘෂිකර්ම ඇමති වායු රයිෆල් බෙදයි

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවි ජනතාව පතරොම් තුවක්කු ඉල්ලා සිටියද සතුන් පළවා හැරීම සදහා වායු රයිෆල් බෙදා දීම ඊයේ දින (22) සිට ආරම්භ කරනු ලැබීය.

ඊයේ දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අගුනකොලපැලැස්සේ දී ගොවීන් සඳහා වායු රයිෆල් බෙදා දීම ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව ඊයේ දිනය තුළ වායු රයිෆල් 268ක් ගොවීන් වෙත බෙදා දෙන ලදි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වනසතුන්ගෙන් සිදුවන වගා හානි මේ වනවිට ඉහළ ගොස් ඇති අතර වගා හානි වළක්වා ගැනිම සඳහා තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙසට ගොවීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බව ද පැවසීය.

වගා හානි වැඩි වශයෙන්ම සිදු කරන්නේ රිළවුන් විසිනි. මේ නිසා රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වොද්‍යාන වෙත ලබා දීමට අවශ්‍ය මුලික පියවර ගත්තත් පරිසර සංවිධාන විසින් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ කඩාකප්පල් විය. තවත් රටවල් කිහිපයකින්ම අපේ රටේ රිළවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුනත් මෙම අධිකරණමය තීන්දුව නිසා එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අකර්මණ්‍ය විය.

කෙසේ වුවද ඉදිරි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති නිසා වගා කරන බෝග වන සතුන් විනාශ කිරීම බරපතල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය කර ඇත. මේ නිසා වායු රයිෆල් පමණක් නොව පතරොම් තුවක්කු ද ගොවීන්ට ලබා දීමට සිදු වනු ඇත.

කෙසේ වුවද මෙම පරිසර සංවිධාන රිළවුන් ඇතුලු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික නැත. වගාවන් වටා සාරි එල්ලීම, පොල්ගස්වල තහඩු බැඳීම මෙන්ම වගා කරන ගොවිපොළවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන් කිරීම කළ යුතු බව මෙම පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා වගා හානි වළක්වා ගැනීම සඳහා දරණ උත්සාහයක් වශයෙන් ගොවින්ගේ ඉල්ලීම පරිදි 50% දායකත්වයට යටත්ව වායු රයිෆල් බෙදා දීමට පියවර ගත් බවත්, මේ සඳහා මෙම වර්ෂය තුළ මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.

Continue Reading

Politics

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

Continue Reading

Politics

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Continue Reading
Advertisement
World54 mins ago

උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

Politics59 mins ago

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

Hot News1 hour ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

World1 hour ago

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

Hot News2 hours ago

දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

Hot News2 hours ago

රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්න‍යි

Politics3 hours ago

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

Politics3 hours ago

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

Hot News3 hours ago

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

Politics3 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News4 hours ago

රටවල් 7ක පුරවැසියන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා

Politics4 hours ago

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

Hot News4 hours ago

නාවලපිටිය – පූඩලුඔය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

Politics5 hours ago

මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි 

Weather5 hours ago

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

Hot News5 hours ago

වරාය නගරය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Politics6 hours ago

වැටුණු තැනින් ඉදිරියට ආවත් රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ

Hot News6 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

Hot News9 hours ago

ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

Politics9 hours ago

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Hot News10 hours ago

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

Hot News10 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

සා.පෙල ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Hot News11 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

Hot News12 hours ago

උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Politics12 hours ago

මනූෂගෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දොස් මුරයක්

Hot News12 hours ago

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

World13 hours ago

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

Politics13 hours ago

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නෑ – ජීවන්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 day ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News4 weeks ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World6 days ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News4 weeks ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News3 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News3 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Hot News1 hour ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics3 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News10 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports13 hours ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics1 day ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics1 day ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News1 day ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics1 day ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News1 day ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics1 day ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics1 day ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News2 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News2 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News2 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News2 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News3 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News3 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News3 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Hot News3 days ago

Watch : හොරණ බටගොඩ හඬවමින් අකුණු සැර වැදී මියගිය සිසුවා අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : විදුලිබල මණ්ඩලයේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන , වයර් කැපූ පුද්ගලයා විදුලි සැර වැදී රෝහලේ

Hot News4 days ago

Watch : පුද්ගලයෙක් ජංගම දුරකථන අලෙවි සැලකින් දුරකථනයක් සොරකම් කර පලායයි

Politics4 days ago

Watch : සාලිය පීරිස් අගමැති කරන්න හිටපු සැලසුම රනිල් හෙළිකරයි

Hot News4 days ago

Watch : අසනීප වූ තම මව රෝහලට රැගෙන යමින් සිටියදී වාහනය රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

Hot News5 days ago

Watch : 96 කුසලානය දිනපු තමයි ක්‍රිකට් විනාශයට හේතුව – අර්ජුන සංවේදීව කිව්ව දේ

Politics5 days ago

Watch : හමුදා කඳවුරට දේශපාලනය ගේන්න එපා

Hot News5 days ago

Watch : පොලිස් භාරයෙන් මිදී පලාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා දිය පහරට හසු වූ අතුරුදන්

Hot News5 days ago

Watch : සුපිරි වෙළඳසැල් කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පනී

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Categories

Trending