Hot News

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සදහන් අත්‍යවශය භාණ්ඩ වල මිළ පහත දැමෙනු ඇත.

අද (14) සිට මෙම භාණ්ඩ දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් ලබා ගත හැක.

එම මිල හා භාණ්ඩ පහත දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version