අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2.00 ට හලාවත, ආරච්චිකට්ටුව, රාජක දළුව දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතයි.

දේහය, මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here