අනිවාර්ය නඩත්තු සහ අළුත්වැඩියා කටයුතු සඳහා සපුගස්කන්ද පිරිපහදුව ලබන ජුලි මාසයේ වසා දැමෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

දින 45ක් තුළ එම කටයුතු සම්පූර්ණ කිරීමට නියමිත බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here