Hot News

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ , කර්මාන්තකරුවන් වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

මේ අනුව කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version