පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

අද (23) හෝමාගමදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here