Connect with us

Hot News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, උත්තර පත්‍ර සලකුණු කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වූ බවයි.

එසේම උසස් පෙළ විභාගය පැවැත්වීමටද මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාවන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ මළසිරුර ඇය දියේ ගිළී අතුරුදහන් බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5 ක් පමණ ඈතින් පිහිටී ඇල ඉවුරක තිබී අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බවත් ඇයගේ ඥාතියෙකු විසින් මළසිරුර හදුනාගෙන ඇති බවත් පොලිසිය කීය.

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කල පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිසිය පරීක්ෂණ කල බවත් ඒ සදහා මාකෝ පොලිස් නිළ සුනඛයාගේ සහයද ලබාගෙන තිබුණි.

තරුණිය දින 27 දා රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.

අතුරුදන්ව තරුණිය පැළද සිටී සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකල අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න- කළුතර)

Continue Reading

Hot News

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

ඊයේ දිනය පුරා බණ්ඩාරගම ,පානදුර, කළුතර ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මංකොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ දී මොරොන්තුඩුව ගෝනදූව ඉන්ධන පිරවුම්හලට තියුණු ආයුධ දෙකක් ද රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි තිබෙනවා.

එම අවස්ථාවේ ඉන්ධනහලේ පොම්පකරු තියුණු ආයුධ දැක ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කොට දිවගොස් ඇති අතර ඉන් පසුව එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා බලහත්කාරයෙන් ඉන්ධන පොම්පය ක්‍රියාත්මක කර ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යාර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධ දෙක විසිකර දමා නැවතත් ඉන්ධන ලබා දෙන ලෙස ඉන්ධන පොම්පකරුගෙන් ඉල්ලා සිටි අතර ඉන් පසුව ඉන්ධන පොම්පකරු පැමිණ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සිදු කරන ලද අතර ඔවුන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක මුදලක් ද පොම්පකරු ට ලබා දී ඇත.

මෙම යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවන් බවට හඳුනාගෙන ඇති අතර මේ වෙන විට ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.

(සම්පත් කුලරත්න – කළුතර)

Continue Reading

Hot News

වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පහේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් යතුර පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

Continue Reading
Advertisement
Politics38 mins ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News52 mins ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

Hot News1 hour ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News1 hour ago

වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

Politics2 hours ago

2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

Hot News2 hours ago

නව කැලණි පාලම තාවකාලිකව වැසේ

Weather3 hours ago

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Hot News3 hours ago

අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

Politics3 hours ago

ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

Hot News3 hours ago

නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

Sports4 hours ago

උගන්ඩාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Hot News4 hours ago

Watch : සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් CIDයට එයි

Hot News5 hours ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News5 hours ago

උපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර සවිකිරීමට පියවර

Hot News7 hours ago

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Business7 hours ago

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

Hot News7 hours ago

වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්

Politics7 hours ago

ජනපති රනිල් ඩුබායි යයි

Hot News10 hours ago

අනවසර විදුලි රැහැනක පැටලී පියා සහ කුඩා දියණිය අවසන් ගමන් යයි

Hot News10 hours ago

විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය වැසේ

Hot News10 hours ago

වැලිකන්දේ බස් රථ අනතුරක් – 30 දෙනෙක් රෝහලේ

Hot News11 hours ago

දේවගැති ජෙරම් ප්‍රනාන්දු CIDයට

Politics11 hours ago

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අටවන දිනය අද

Hot News11 hours ago

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කලායැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයකින් ඇනලා

Hot News11 hours ago

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය අද සිට වැඩ අරඹයි

Hot News11 hours ago

“විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”සඳහා රුපියල් මිලියන1,500ක් වෙන් කෙරේ

Weather12 hours ago

බෙංගාල බොක්ක කැළඹෙයි – වැස්ස තවත් සැරවෙයි

World23 hours ago

ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කරයි

Hot News23 hours ago

සේනා දළඹුවා යළිත් බඩඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Hot News24 hours ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News1 week ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 days ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World4 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World1 week ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News4 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News4 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Politics38 mins ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News52 mins ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

Hot News1 hour ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News5 hours ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News24 hours ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Hot News24 hours ago

Watch : ලොවක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ පුංචි දියණිය

Hot News1 day ago

Watch : මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා

Hot News1 day ago

Watch : තරුණයෙක් කොටුව දුම්රියපොල ඉදිරිපිට වහලය උඩට නැග විරෝධතාවයක

Hot News1 day ago

Watch : විශ්ව රූ රුජිනක්ව සිට පැවිදි දිවියට පත් වියට්නාම භික්ෂූනිය ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය වැඳපුදා ගනියි

World1 day ago

Watch : සටන් විරාමය දින 2ක් දික් කරද්දී ළඟ එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රායලය අනතුරු අඟවයි

Hot News2 days ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics2 days ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News2 days ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News2 days ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports2 days ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics3 days ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics3 days ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News3 days ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics3 days ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News3 days ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics3 days ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics3 days ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News4 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News4 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News4 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News4 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News4 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News4 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News5 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Hot News5 days ago

Watch : හොරණ බටගොඩ හඬවමින් අකුණු සැර වැදී මියගිය සිසුවා අවසන් ගමන් යයි

Categories

Trending