Hot News

සාමාන්‍ය පෙළ විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ෂේශ විමර්ශන ඒකකය අද (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version