සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද(05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here