Connect with us

Hot News

සියලු හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට මුදල් ලැබුණා – අගමැති

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 ) ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 2021 වර්ෂයේ සිට මෙම විශ්‍රාමික පාර්තෝෂිත හිඟය පැවතිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින විශ්‍රාම පාරිතෝෂිත ගෙවීම ගැන මූල්‍ය අර්බුදයකට අපි මුහුණ දුන්නා. එම අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, දීර්ඝව පවත්වපු සාකච්ඡා අනුව, ක්‍රමානුකුලව ලිහිල් කර ගැනීමේ කාර්යයට අවතීරණ වීමට පුළුවන් වුනා.

2023 දෙසැම්බර් මාසයේ මුදල් අමාත්‍යංශය විසින් විශාල සහනයකට පරිවර්තනය කළ හැකි ලෙස මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයන්ට විශාල ජයග්‍රහණයක්. ඒ නිසා විශ්‍රාමිකයන් මුහුණ දුන් ගැටලුව තුරන් කිරීමට අපි දැන් එළඹිලා තියෙනවා.”

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

කැනඩා යවන ලෙස පවසා මුදල් වංචා කළ ද්විත්ව පුරවැසි කතක් අල්ලයි

කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල කැනඩාවේ ගණකාධිකාරිවරියක ලෙසින් රාජකාරි කරන කාන්තාවක පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.

මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඇය කැනඩාවේ ගණකාධිකාරි වරියක් ලෙසින් සේවය කරන බවත් පොලිසිය කීය.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රෑසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති බවත්, වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කස්තුරිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න – කළුතර)

Continue Reading

Hot News

කථානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිපයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවට විපක්ෂය විසින් කථානායකවරයාට චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවා.

Continue Reading

Hot News

බොන්න වතුර ටිකක් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ සිට තම වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් (28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත විය.

තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය වෙත බෙදා හරිමට අවශ්‍ය ජලය මෙතෙක් ලබාගෙන ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ සිට ග්‍රේට් වෙස්ටර්න් වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින ඇළ මාර්ගයක් ග්‍රේට් වෙස්ටර්න් වත්තට අයත් ගල් කන්ද ප්‍රදේශයෙන් හරස් කරමිණි.

තලවකැලේ ජල පොම්පාගාරය මගින් මේ වන විට තලවකැලේ ලිදුල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන අතර , එම බල ප්‍රදේශයේ පදිංචි අලුත් පාරිභෝගිකයන්ට පානිය ජලය ලබාදිම සදහා මේ දිනවල ග්‍රේට් වෙස්ටර්න් ගල්කන්ද ප්‍රදේශයේ ඇළ මාර්ගය හරස් කරමින් ඉදි කර ඇති වේල්ල ජල සම්පාදන මණ්ඩලය මගින් කොන්ත්‍රාත්කරුවෙකු හරහා පුළුල් කිරිමේ කටයුතු සිදු කරනු ලබයි.

උද්ඝෝෂණයේ නිරතව සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත් බවයි.

ජලය ලබාගත් වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නොලැබි යාමේ අවධානමක් මතු වි ඇති බවයි.

තම වතුයායේ පදිංචි පවුල් 350 කට පමණ අවශ්‍ය ජලය ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දි ඉතිරි ජලය තලවකැලේ ජල පොම්පාගාරය වෙත රැගෙන යාමට තමන්ගෙන් කිසිදු බාධාවක් නොවන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් ජලය රැස් කරන උපකරණ සහ සේදිමට ඇදි රෙදිපිලි තොගයක් රැගෙන විත් මෙම උද්ඝෝෂණය සිදු කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද එය ව්‍යාප්ත විය.

(හැටන් රංජිත් රාජපක්ෂ)                 

     

Continue Reading
Advertisement
Politics7 mins ago

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි – ජනපති

Politics17 mins ago

ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කල යුතුයි – බන්දුල

Politics1 hour ago

පොලිස් බලතල හැර අනෙකුත් බලතල ලබා දීමට සූදානම් – ජනපති

Hot News2 hours ago

කැනඩා යවන ලෙස පවසා මුදල් වංචා කළ ද්විත්ව පුරවැසි කතක් අල්ලයි

Sports2 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග ගැන සාකච්ඡාවක්

Hot News2 hours ago

කථානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිපයේ සහාය

Sports3 hours ago

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

Politics3 hours ago

පරාටේ නීතිය ගැන සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේනවා – විජයදාස

Hot News5 hours ago

බොන්න වතුර ටිකක් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

Hot News5 hours ago

මහනුවර පාස්පෝට් කාර්යාලය අසල තැරැව්කරුවන්ගේ ජාවාරමක් නිසා උණුසුම්

Politics6 hours ago

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

Politics6 hours ago

Watch: බුලත්සිංහල සංවිධායකගේ ධූරය තාවකාලිකව අත්හිටුවයි

Politics7 hours ago

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය සජබයට යයි

Hot News8 hours ago

ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළු දෙකක් හදිසියේ වැසේ – මගීන් දැඩි අපහසුතාවයට

Hot News8 hours ago

හාලිඇල විහාරස්ථාන දෙකකට සොරු පනී – CCTV කැමරාත් ගලවගෙන යයි

Hot News8 hours ago

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්

Hot News9 hours ago

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරු වූ ලාංකිකයා රජිව් ගාන්ධි රෝහලේම මියයයි

Hot News10 hours ago

සූරියවැවදී STF සමඟ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට

Hot News11 hours ago

ශ්‍රී ලංකන් ගුවන් ගමන් 3ක් අදත් අවලංගුයි

Hot News11 hours ago

හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

Hot News12 hours ago

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

Hot News12 hours ago

සරසවි අනධ්‍යන සේවකයින් දෙදින වැඩවර්ජනයක

Weather12 hours ago

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

Hot News23 hours ago

වෝටර්ස් ඒඩ්ජ් ඉඩමක් බද්දට දෙන්න කැබිනට් අනුමැතිය

Hot News23 hours ago

කෘෂිකර්ම ඇමතිගෙන් දැඩි නියෝගයක්

Hot News24 hours ago

මන්ත්‍රී ධුරය හැර ගිය උද්දික වෙනුවට මුතු කුමාරණ එයි

Hot News1 day ago

පවතින උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

Hot News1 day ago

ඉල්ලීම් දිනාගන්න පාරට බැහැපු ජපුර සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

Hot News1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගැන විශේෂ තීරණයක්

Hot News1 day ago

පොලිස් සැරයන්වරයෙකු අධිකරණ ඉදිරිපිටදී සියදිවි හානි කරගනී

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 weeks ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News4 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports4 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News2 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World2 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News4 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News1 month ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News1 month ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News2 weeks ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News5 hours ago

මහනුවර පාස්පෝට් කාර්යාලය අසල තැරැව්කරුවන්ගේ ජාවාරමක් නිසා උණුසුම්

Politics6 hours ago

Watch: බුලත්සිංහල සංවිධායකගේ ධූරය තාවකාලිකව අත්හිටුවයි

Hot News2 days ago

Watch : ශ්‍රී ලංකන් ලොක්කන්ට ඇමති සිරිපාල සැරට අමතයි

Hot News4 days ago

Watch : ඝාතනයකට සම්බන්ධ බවට සැකපල කරන පුද්ගලයන් දෙදෙනකුගේ නිවාස දෙකක් ගිනි තබයි

Hot News5 days ago

Watch : මල සිරුරක් රැගෙන ගම්මු වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කර දැවැන්ත විරෝධතාවයක්

Hot News6 days ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News1 week ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News1 week ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 week ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News1 week ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News1 week ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics1 week ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News1 week ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics2 weeks ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News2 weeks ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News2 weeks ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News2 weeks ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News2 weeks ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics2 weeks ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News2 weeks ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News2 weeks ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics2 weeks ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News2 weeks ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News2 weeks ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News2 weeks ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News2 weeks ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News2 weeks ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics3 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics3 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Advertisement

Categories

Trending