ඉදිරි දින කිහිපය තුළ දී සීනි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

එමෙන්ම වෙළඳපොළේ සීනි හිඟයක් ඇති නොවන බව ඔහු පැවසීය.

සීනි තොග ගබඩා කර ඇති ස්ථානවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ නිලධාරීන් යොදවා ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here