සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සදහන් කළා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ 39 හැවිරිදි පුද්ගලයා නිවසෙහි රැදී සිටි අවස්ථාවේදී අද (04) අලුයම මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
මෙම වෙඩි තැබිම සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වි නැහැ.