Politics

සොබාදහම මට යළිත් පාර්ලිමේන්තු එන්න අවස්ථාව දුන්නා – මුජිබර්

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබ  මුලදී දැනගෙන හිටියේ නැතැයි කී මන්ත්‍රීවරයා ඇය කොලේ වසා කටයුතු කර ඇතැයි යන කාරණය දැන ගත් වහාම ඒ බව අධිකරණයට දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version