හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

ඒ අනුව, වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවද වාර්තා වෙනවා.

නව සෞඛ්‍ය ලේකම් ධුරයට පත් කර ඇති විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල බොහොමයක් හොබවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here