බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පෞද්ගලික හේතුවක් ඕස්ට්‍රේලියව බලා පිටත්ව යාමට තීරනය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සම්බන්ධ වීම අහිමි වෙනවා.
ඔහු වෙනුවට දෙවන ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ දී වැඩබලන පුහුණුකරු ලෙස සහාය පුහුණුකරු nic pothas නම් කර තිබෙනවා.