ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ පවත්වා තිබෙනවා.
ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 6 වැනි සාකච්ඡාව එය වනවා.
එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.