ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන හෙයින් ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා (28) පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
ff