ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි විශේෂ හමුවක් බවට එය පත් වනු ඇතිබව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු පවසා සිටියා.