Connect with us

Sports

හැනිබල් එක්ක පැටලුණු වනිඳුට දඬුවම් – බංග්ලාදේශය සමඟ තරග දෙකකුත් අහිමි වෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි විස්ස තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි විස්ස පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇති බව වාර්තා වෙනවා.

එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් සඳහන්.

ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.

එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට ICCය ඔහුට මෙම දඩුවම් පැනවීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද ?

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය.

ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවයි දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවසුවේ.

Continue Reading

Hot News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් ?

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.   

Continue Reading

Hot News

චමරිට 200 ගහන්න ඉඩ ලැබුණේ නැද්ද?

චමරි අතපත්තු ඊයේ ක්‍රීඩා කරපු ලකුණු 195 ඉනිම දැනටමත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා හමාරයි. මේ ඉනිම ගැන කතා කරද්දී තැන තැන තියෙන කසුකුසු තමයි නිලක්ෂි චමරිට 200 ගහන්න අවස්ථාව දුන්නේ නැද්ද කියන එක

විශේෂයෙන්ම චමරි ලකුණු 188 ක් ගහලා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 9 ක් මෙපිටින් ඉන්නකොටත් නිලක්ෂි ද සිල්වා 4 ක් ගහලා තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා. තවත් පන්දුවාර 5 කට වඩා ඉතුරු වෙලා තියෙනකොට ද්විත්ව ශතකය ලබා ගන්න ඇයට නිලක්ෂි අවස්ථාව ලබා දුන්නේ නැද්ද?

සත්‍ය වශයෙන්ම මෙතන තියෙන්නේ එහෙම කාරණයක් නෙමෙයි. චමරි අතපත්තුම නිලක්ෂි ට කියනවා හම්බෙන චාන්ස් එකෙන් ගහන්න කියලා. චමරි කියන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වල ඉන්න මහා පෞරුෂයක්. ඔබ හිතනවාද නිලක්ෂි වගේ කෙනෙක් හිතාමතාම ඒ පෞරුෂයට ලකුණු 200 අහිමි කරයි කියලා?

පිළිතුර නෑ. මේ ලකුණු 200 ට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය සහ නිලක්ෂි ගේ අවස්ථාවට අනුව පන්දුවට පහර දීම වැදගත් කියලා තීරණය කරන්නේ චමරි. නිලක්ෂි ට අවශ්‍ය වුණත් චමරිගේ 200 වෙනුවෙන් ඩොට් ගහන්න, චමරි තමයි ඒකට අකමැති වෙන පළවෙනියා.

චමරි අතපත්තු කියන ජීවමාන පුරාවෘත්තය, ඒ දක්ෂ පිතිකාරිනිය තුළින් ඊයේ දැකපු සුවිශේෂීම කාරණය වුණේ මෙන්න මේ කණ්ඩායම් ජයග්‍රාහී පිපාසය. ඔබ ක්‍රිකට් කියන කණ්ඩායම් ක්‍රීඩාවේ ලකුණු ටොන් ගණනක් ගැහුවත් දිනය අවසානයේ වැදගත් වෙන්නේ ජයග්‍රහණය විතරයි.

ඕනෑම කණ්ඩායම් ක්‍රීඩාවකට එය පොදුයි. මොන තරම් තනි දක්ෂතා තිබුණත් අවසානයේ ජයග්‍රහණය නැත්නන් ඒ දක්ෂතා වල හිඩසැක් තියෙනවා. IPL එකේ RCB කොච්චර තනි වැඩ පෙන්නපු අය හිටියත් තාම කුසලානයක් නැති අඩුව තියෙනවා. ජැක් කලිස් කියන චරිතය ලෝක ක්‍රිකට් පිටියේ ඩිබේට් වලට අමතක වෙන්නේ ඔහු ලෝක ශූරයෙක් නොවීම නිසා.

ඕනෑම කණ්ඩායම් ක්‍රීඩාවක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් මුළින්ම ඉගෙන ගන්න ඕනි දේ තමයි තමන්ගේ වාර්තා වලට වඩා හැමතිස්සෙම වටින්නේ කණ්ඩායමේ ජයග්‍රහණය. චමරි අතපත්තු ඊයේ නිලක්ෂි ට චාන්ස් එක අරන් ගහන්න කියන එකෙන් විශාල පණිවුඩයක් නිකුත් වෙන්නේ ඒකයි.

චමරි අතපත්තුගේ වයස දැන් අවුරුදු 34 යි. ඇයට තව වැඩි කාලයක් ඉතිරි වෙලා නෑ. ආයෙම මේ විදිහට ලකුණු 200 ක් ගහන්න අවස්ථාවක් ලැබෙන එකකුත් නෑ. හැබැයි චමරි තමන්ගේ පසුපෙළ සෑදීමේ වගකීම කර මතට අරන් ඉන්නවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රකට වෙලා ඉන්නේ චමරි මත්තෙම යැපෙන කණ්ඩායමක් විදිහට. එහෙම කණ්ඩායමක ඇය තරුණ ක්‍රීඩිකාවන්ට ලබා දෙන්නේ මොන වගේ පණිවුඩයක් ද? අන්න ඒක තරුණ ක්‍රීඩිකාවන්ට සෑහෙන බලපානවා.

ඊයේ චමරි කිව්වා නම් මට 200 ගහන්න ඔයා ඩොට් ගහන්න කියලා. මේක තරුණ ක්‍රීඩිකාවෝ දකිනවා. දවසක චමරි නැති වෙද්දී ඔවුනුත් තමන්ගේ වාර්තා වලට යන්න උත්සාහ කරාවි. හැබැයි හෙට චමරි අතපත්තු විශ්‍රාම ගියත්, මේ ක්‍රීඩිකාවෝ දන්නවා තමන්ට වැදගත් කණ්ඩායම කියලා.

දැන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑත කාලයේ ජයග්‍රහණයන් ලබා ගන්නවා. චමරි කලින් Out වුණත් දිනපු මැච් දෙක තුනක් තිබ්බා. අනිත් ඒවගෙත් චමරිට සපෝට් එක දීලා ලකුණු 50-60 ක් ගහන්න, විකට්ස් 2-3 ක් දාන්න කෙනෙක් ඉන්නවා. දැන් පැහැදිලි වෙනවා මේ දක්ෂතා හැදෙන්න, කණ්ඩායම් හැඟීම නිර්මාණය වෙන්න චමරි අතපත්තු කියන මහා පෞරුෂය විශාල දෙයක් කරලා නේද කියලා.

ඇය සැබැවින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ විශිෂ්ටතම පිතිකාරිනිය විතරක් නෙමෙයි, කාන්තා පිරිමි කියන දෙපාර්ශවයේම ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ අසාමාන්‍ය පෞරුෂයක්. නායිකාවක්. ඇය පිටියෙන් පිටත තිබෙන තත්ත්වයන් පවා තේරුම්ගන්න කෙනෙක්.

චමරි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මැරෙන්නෙ නැති කෙල්ලෙක්!

ප.ලි. මේ සිදුවීම මැතිව්ස් සහ චන්දිමාල් ගේ එකට සමාන කරන්න එපා. එතන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මැතිව්ස්. අනික ඒ වෙලාවේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දැන් කාන්තා කණ්ඩායම වගේ තනි කෙනෙක් වටේ බලාගෙන, එයාව ආදර්ශයට අරන් හැදුන එකක් නෙමෙයි.

උපුටා ගැනීම : Creeda Sports Network ෆේස්බුක් පිටුවෙන්

Continue Reading
Advertisement
Hot News11 hours ago

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ

Hot News11 hours ago

කල්පිටියේ දූපත් 5කින් රජයට කෝටි 6ක පොල්ලක්

Hot News12 hours ago

Watch : රස්සාවට වහන් වෙලා අයිස් වික්ක නේවි ලොක්කෝ දෙන්නෙක් මාට්ටු

Hot News12 hours ago

Watch : ශ්‍රී පාද උඩ මළුවෙන් තරුණයෙක් පහළට පනී

Hot News13 hours ago

මොණරාගල බට්ටිගේ අවුරුදු පණිවිඩය

Hot News14 hours ago

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

Hot News14 hours ago

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

Hot News15 hours ago

වාහන ආනයනයේදී භාවිත කරන ලද වාහනවලට මුල් තැන දෙන්නැයි ඉල්ලීමක්

Hot News16 hours ago

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ගැන අපි විමසිල්ලෙන් – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

Hot News16 hours ago

ඉදිකිරීම් භාණ්ඩවලටත් මිල සූත්‍රයක්

Hot News16 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Hot News16 hours ago

අයිස් මත්ද්‍රව්‍ය‍ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Entertainment16 hours ago

‘මම ඒකිට තාමත් ආදරෙයි. අදටත් මම ගීතාංජලීව හොයනවා!!’ පාලිතගේ කාටවත් නොකියූ ආදරය, අවසන් ගමන දාවත් ඇවිත් ගියාද? (ඡායාරූප)

Hot News17 hours ago

මුළු ඉන්දියාවම කතා වෙන ශ්‍රී ලංකාවේ නාලිනී තිරුචි

Hot News17 hours ago

13 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස ගැබ් ගනී

Uncategorized17 hours ago

කොළඹ නගරයට එක්වන නවතම හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

Hot News18 hours ago

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

Hot News18 hours ago

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Hot News19 hours ago

නැවෙන් ලංකාවට එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

Hot News19 hours ago

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

Hot News20 hours ago

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

Hot News21 hours ago

යහ­පත් අතට පත් වන ශ්‍රී ලංකා­වට අපි තව­දු­ර­ටත් සහාය දෙනවා – ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

Hot News21 hours ago

ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

Hot News21 hours ago

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

Hot News22 hours ago

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද ?

Hot News22 hours ago

රට රැකියාවට යන පිරිසකට උමංදාවේදී විශේෂ පුහුණුවක්

Hot News22 hours ago

Watch : අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙයි

Hot News22 hours ago

නිවාඩු සතිඅන්තයේ නිවසින් පිටතට යන ඔබට දැනුම්දීමක්

Weather23 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට හොඳටම වැසි

Hot News1 day ago

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News2 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News12 hours ago

Watch : රස්සාවට වහන් වෙලා අයිස් වික්ක නේවි ලොක්කෝ දෙන්නෙක් මාට්ටු

Hot News22 hours ago

Watch : අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙයි

Hot News2 days ago

Watch : පාලිත තෙවරප්පෙරුම රටම හඬවමින් අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹේ

Hot News2 days ago

Watch ; කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර ගොඩගැනේ

Hot News3 days ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News3 days ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News4 days ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News4 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News5 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News5 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News6 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News1 week ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News2 weeks ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News2 weeks ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News1 month ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News1 month ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Advertisement

Categories

Trending