හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට ආ බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්  ආපසු හරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

බ්‍රිතානයේ පළාත් පාලන මැතිවරණයට  ඡන්දය භාවිත කිරීමට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීමට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේ නමුත් හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here